මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළියට . - මොනාර්ක් ඉම්පීරියල් ශ්‍රවණාගාරයේදී සිදුවන් දේ මෙන්න. - (VIDEO)
ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම ශ්‍රී ජයවර්ධනපුර මොනාර්ක් ඉම්පීරියල් ශ්‍රවණාගාරයේදී මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
එය නම්කර ඇත්තේ "පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" යනුවෙනි.
එම අවස්ථාවේ සජීවී විකාශය පහතින්,