වකුගඩු රෝගීන්ගේ එන්නත මේ සතියේ ලංකාවට

Report

මාසයකට ආසන්න කාලයක් තිස්සේ හිඟව පවතින වකුගඩු රෝගීන්ට අත්‍යවශ්‍ය එරිත්‍රොපොයිටින් (Erythropoietin) එන්නත මෙම සතියේදී ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

රෝහල් ආරංචි මාර්ග අනුව, මේ වන විට මෙම එන්නත හිඟයක් පවතී.

ග්‍රෑන්ඩ්පාස් හි වෙඩිතැබීමකින් අවු.26ක තරුණයෙක් මරුට

ග්‍රෑන්ඩ්පාස් හි වෙඩිතැබීමකින් අවු.26ක තරුණයෙක් මරුට

මෙම එන්නත හිඟවීම හේතුවෙන් වකුගඩු රෝග සායනවලට පැමිණෙන රෝගීන් දැඩි අපහසුතාවයට පත්ව ඇත. මෙම තත්ත්වය නිසා වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී වෛද්‍යවරුන්ට ද බරපතල ගැටලුවලට මුහුණ දීමට සිදුවී තිබේ.

එරිත්‍රොපොයිටින් එන්නත මගින් වකුගඩු රෝගීන්ගේ රුධිරයේ ඔක්සිජන් මට්ටම ඉහළ නංවන අතර රතු රුධිරාණු සෛල නිපදවීම සිදු කරයි. වකුගඩු රෝගීන් සඳහා සතියකට දෙවරක් මෙම එන්නත ලබාදිය යුතුය. 

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්

මේ ලග්න හිමියන් 4ම අද දැඩි කල්පනාවෙන් ඉන්න - අද ලග්න පලාපල

මේ ලග්න හිමියන් 4ම අද දැඩි කල්පනාවෙන් ඉන්න - අද ලග්න පලාපල