මාලනීගේ නිසල දේහය සෝසුසුම් මැද මල්ශාලාවට රැගෙන එයි [video ]
Mrs Malani Fonseka
Death
Latest Headlines
Sinhala news
By Mithu
හෙළ සිනමාවේ රන් තරුව මාලනී සෙනේලතා ෆොන්සේකා මහත්මිය කලක පටන් රෝගාතුර වී සිටි අතර අද දින (24) ඇය සිය ජීවිත ගමන නිම කළාය..
ඒ සුවහසක් රසිකයන්ගේ නෙතට කදුකක් එක්කරමින්ය..ඇය සිනමාව ,ටෙලි කලාව වෙනුවෙන් අපරිමිත කැපකිරීම් කළ කලාතරුවක්..
ඇය නැති රිදී රැයක් නොමැත.ඉතින් මේ ආදරණිය කළා තරුවගේ නිසල දේහය මේ වනවිට මල්ශාලාවට රැගෙන ගොස් ඇති අතර ඒ අවස්ථාවේ සංවේදී දර්ශන පෙළක් පහතින් ඇත..
ඉතින් මාලනිය ඔබට සුවබර නින්දක්...
