සියලුම තැපැල් සේවකයන්ට තැපැල්පතිගෙන් ඉල්ලීමක්

Report

මීට දින කීපයකට පෙර ආරම්භ කෙරූ තැපැල් සේවකයන්ගේ වර්ජනය අඛණ්ඩව අද දිනටත් ක්‍රියාත්මක වේ.

ඇඟිලි සලකුණු ක්‍රමය තැපැල් සේවයට ගෙන ඒමට විරුද්ධවෙමින් සේවකයන් මේ ආකාරයෙන් තම සේවයෙන් බැහැර සිටියි.

මේ තුන්දෙනාව දැක්කොත් ඒ වෙලේම පොලීසියට කියන්න බෝම්බ සම්බන්ධ අපරාධකරුවන්

මේ තුන්දෙනාව දැක්කොත් ඒ වෙලේම පොලීසියට කියන්න බෝම්බ සම්බන්ධ අපරාධකරුවන්

මෙම තත්ත්වය මත සියලුම තැපැල් සේවකයන්ගෙන් තැපැල්පතිවරයා ඉල්ලීමක් සිදුකරේ. වැඩිදුරටත් ඔහු සඳහන් කරේ තමන්ගේ වගකීම් ගැන සිතාවත් සේවයට වාර්තා කිරීමට සියලු තැපැල් සේවකයන් ක්‍රියා කළ යුතු බවයි.

ඒ වගේම ලංකා තැපැල් සේවක සංගමය වර්ජනය අසාර්ථක බව පවසන අතර 80% ප්‍රමාණයක් සේවයට වාර්තා කර ඇති බවද සඳහන් කරයි.

සුලු මොහොතකට පෙර දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට

සුලු මොහොතකට පෙර දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට