සුලු මොහොතකට පෙර දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව මිරිහානේ පිහිටි නිවසේ දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙම අත්අඩංගුවට හේතුව වී ඇත්තේ ගාලුමුවදොර පැවති අරගලයට පහරදීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලදී හෙළි වූ කරුණු මතයි.
මෙම අත්අඩංගුවට පෙරම තමාව අත්අඩංගුවට නොගන්නැයි කල අපේක්ෂිත ඇප ඉල්ලුම් පත්‍රයයක්ද ගොනුකර තිබූ අතර, එය අද (20) කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ප්‍රතික්ෂේප වී ඇත.