මහින්ද රාජපක්‍ෂ රෝහල්ගත කරපු කතාවේ ඇත්ත මෙන්න
By Shehan
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවට සමාජ ජාලවල වාර්තා පළ වී තිබේ.
කෙසේ වුවත්, එම වාර්තා සත්‍ය නොවන බවත්, ඒ මහතා තම නිල නිවසේ සිටින බවත් ඔහුගේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
නමුත්, මෑත කාලයේදී ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයන් හේතුවෙන් මහින්ද රාජපක්ෂ මහතා කිහිප වතාවක්ම රෝහල්ගත කර තිබුණි. ඒ අනුව, ඔහුගේ දණහිසට ආශ්‍රිතව මෑතකදී ශල්‍යකර්මයක් ද සිදු කර තිබේ.