හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හදිසියේම අරලියගහ මන්දිරයෙන් පිටවෙයි..

Report

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(10) අරලියගහ මන්දිරයෙන් පිටව ගොස් ඇත.

මේ අතර, මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ගැසට් නිවේදනය ද නිකුත් කර ඇත.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join