මහින්ද රාජපක්ෂගේ බැංකු කාඩ් එකෙන් සල්ලි ඉස්සු? - ‘මෝඩ යකා’ ආයෙත් පොහොට්ටුවට. - මාධ්‍ය මඟහැර පලා යන අයුරු (VIDEO)

Mahinda Rajapaksa Udith Lokubandara Sri Lanka Podujana Peramuna
By Wayomi Aug 29, 2024 07:30 AM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු වන උදිත් ලොකුබණ්ඩාර ඊයේ (28) පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ පැවති සාකච්ඡාවක් සඳහා පැමිණ තිබුණා.

ඒ පිළිබදව මාධ්‍යවේදීන් විමසන අවස්ථාවේදී මාධ්‍ය මඟහැර උදිත ලොකුබණ්ඩාර පලායන අයුරුද දක්නට ලැබුණා.

රාජ්‍ය සේවකයින්ට අවුරුද්දක නිවාඩුවක් ලබාදී කරන්න යන දේ . - හාල් - පරිප්පු වලට එහා ගිය රටක්. - රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය.

රාජ්‍ය සේවකයින්ට අවුරුද්දක නිවාඩුවක් ලබාදී කරන්න යන දේ . - හාල් - පරිප්පු වලට එහා ගිය රටක්. - රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය.


හිටපු කතානායකවරයෙකු මෙන්ම කෘතහස්තදේශපාලකයෙකු වූ විජමු ලොකුබණ්ඩාරගේ ‍දෙවන පුත්‍රයා වූ උදිත් ලොකුබණ්ඩාර බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් 2009 වර්ෂයේ පාර්ලිමේන්තුවට තේරී පත් වී 2015 වර්ෂය දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කළා.

2015 මැතිවරණයෙන් ඔහු පරාජයට පත්වීමත් සමඟ ඔහු මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා වශයෙන් කටයුතු කරනු ලැබුවා.

එම කාලයේදී මාධ්‍ය ඉදිරියේ මහින්ද රාජපක්ෂ විසින් උදිත් ලොකුබණ්ඩාරට ‘මෝඩ යකෙක්’ ලෙස බැණ වැදුණු අතර එයට දැවැන්ත මාධ්‍ය ප්‍රචාරයක් හිමිවිය.

හදවතින්ම ආදරේ කරන අලුත් පාලකයෙක්.? - රන්ජන් ගේ කට වහපු වාරණයක් නිසා වෙච්ච දෙයක්.

හදවතින්ම ආදරේ කරන අලුත් පාලකයෙක්.? - රන්ජන් ගේ කට වහපු වාරණයක් නිසා වෙච්ච දෙයක්.

ඒ පාර සජබයට වැරදුනාද? - කථිකයින්ට බෙදා දුන් අතිශය රහසිගත මාර්ගෝපදේශන පත්‍රිකාවක් ලීක් වෙයි? - (PHOTOS)

ඒ පාර සජබයට වැරදුනාද? - කථිකයින්ට බෙදා දුන් අතිශය රහසිගත මාර්ගෝපදේශන පත්‍රිකාවක් ලීක් වෙයි? - (PHOTOS)


කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමෙන් අනතුරුව උදිත් ලොකුබණ්ඩාර අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් ධුරයට පත් කළා.

අනතුරුව ඔහුට චෝදනා එල්ලවුණේ ස්වංක්‍රීය බැංකු කාඩ්පතක් උපයෝගී කරගනිමින් මහින්ද රාජපක්ෂට අයත් ගිණුමකින් වරින් වර රුපියල් මිලියන 30 කට ආසන්න මුදලක් වංචා කර ඇති බවටයි.

උපයන විට ගෙවන බද්ද හෙවත් PAYE බද්ද සංශෝධනයක්.? - ජනපතිගේ විශේෂ ප්‍රකාශය මෙන්න.

උපයන විට ගෙවන බද්ද හෙවත් PAYE බද්ද සංශෝධනයක්.? - ජනපතිගේ විශේෂ ප්‍රකාශය මෙන්න.

ෆේස්බුක් පණිවිඩයක් සමඟ අතුරුදන් වූ මාධ්‍යවේදිනියගේ අභිරහස් මරණය. - සිරුර හමු වූ තැන මෙන්න. (VIDEO/PHOTOS)

ෆේස්බුක් පණිවිඩයක් සමඟ අතුරුදන් වූ මාධ්‍යවේදිනියගේ අභිරහස් මරණය. - සිරුර හමු වූ තැන මෙන්න. (VIDEO/PHOTOS)