ගෘහස්ථ ගෑස් සිලින්ඩර් නිකුත් කිරීම තවදුරටත් සීමා වෙයි - ලිට්‍රෝ සමාගම ගෑස් නිකුත් කිරිම සිදු කරන්නේ මෙහෙමයි.. සමාගමෙන් ප්‍රකාශයක්..

Litro gas Sri lanka sinhala news today trending news Gas release
By krishani Apr 20, 2022 01:04 AM GMT
krishani

krishani

Report

18 දින මෙරටට ළඟාවූ ගෑස් මෙටි‍්‍රක්ටොන් 1700ක් අඩංගු ගෑස් නෞකාවේ ගෑස් ඊයේ දහවල් වන විට ගොඩබෑමට කටයුතු කළ ද ගෘහස්ථ ගෑස් සිලින්ඩර් නිකුත් කිරීම තවදුරටත් සීමා වනු ඇති බවටයි ලිට්රෝ සමාගම සදහන් කළේ.

වාණිජ කටයුතු සඳහා පමණක් ගෑස් නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා. පවතින ගැස් හිගය හේතුවෙන් තවදුරටත් ජනතාව දැඩි පිඩාවට පත්ව සිටිනවා.

දිවයින පුරා ගෑස් අලෙවි නියෝජිතහල් අසළ ඊයෙත් පෝලිම් දැකගත හැකිවුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join