ලිට්‍රෝ සමාගමෙන් හදිසියේම දැනුම්දීමක්..
By krishani
තවත් ගෑස් මෙට්‍රික් ටොන් 7,200 ක් රැගත් නෞකා දෙකක් ඉදිරි සතිය තුළ දිවයිනට ළඟා වීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසනවා.
ලබන 26 සහ 28 යන දිනවලදී අදාළ නෞකා දිවයිනට ළඟා වීමට නියමිත බවයි එහි සභාපති විජිත හේරත් මහතා පැවසුවේ.
කඩිනමින් එම ගෑස් තොග වෙළෙඳපොළට නිකුත් කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු පැවසුවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |