ඡන්දෙට නිවාඩු නොදෙන ආයතන ලොක්කන්ට වෙන දේ ගැන දැනගෙන හිටියද?

Report

පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන්ට ඡන්දය පාවිච්චි කිරීම සඳහා නිවාඩු දෙන ලෙස පැෆරල් සංවිධානය සියලුම පෞද්ගලික ආයතනවලින් ඉල්ලීමක් කර තිබෙනවා.

උසස් පෙළ විභාගයට දින නියම වෙයි. - විභාග කොමසාරිස් දැනුම් දෙයි.

උසස් පෙළ විභාගයට දින නියම වෙයි. - විභාග කොමසාරිස් දැනුම් දෙයි.


එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසන්නේ යම් සේවා යෝජකයකු මේ නීතිය නොසලකා හැර කටයුතු කර අධිකරණයේ ඉදිරියේ වරදකරුවකු වුවහොත් ලක්ෂ දෙකක දඩයක් සහ මාසයක සිරදඬුවමක් හිමිවන බවයි.

එමෙන්ම එවැනි සිද්ධීන් වාර්තා වුවහොත් මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට පියවර ගන්නා බවත්,එවැනි සිද්ධි ඇතිවුවහොත් වහාම දැනුම් දෙන ලෙස පැෆරල් සංවිධානය සේවකයන්ගෙන්ද ඉල්ලීමක් කරන බවත් ඔහු ප්‍රකාශ කරනවා. 

විශ්‍රාම ගැන්වීමේ වයස ඉහලට. - නිල සැලැස්මක් ගැන ලැබුණු ආරංචිය මෙන්න.

විශ්‍රාම ගැන්වීමේ වයස ඉහලට. - නිල සැලැස්මක් ගැන ලැබුණු ආරංචිය මෙන්න.

22 දිවුරන්න වෙන්නේ නෑ. - ජනාධිපතිවරණ ප‍්‍රතිඵල ප‍්‍රමාද වෙයි. - කොමිසමෙන් දැනුම්දීමක්.

22 දිවුරන්න වෙන්නේ නෑ. - ජනාධිපතිවරණ ප‍්‍රතිඵල ප‍්‍රමාද වෙයි. - කොමිසමෙන් දැනුම්දීමක්.