නාය යෑම් අනතුරු යාවත්කාලීන කරයි - හෙට දක්වා අනතුරු ඇගවීම් නිවේදනය මෙන්න
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (28) පස්වරු 04.00 සිට හෙට (29)පස්වරු 04:00 දක්වා බලපැවැත්වෙන පරිදි දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත .
අනතුරු ඇඟවීමේ මට්ටම 1 ලෙසින් පහත දැක්වෙන දිස්ත්‍රික්ක සදහා අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ .
*කළුතර දිස්ත්‍රික්කය,
මතුගම
*කෑගල්ල දිස්ත්‍රික්කය,
දෙහිඕවිට ,දැරණියගල ,රුවන්වැල්ල ,යටියන්තොට,බුලත්කොහුපිටිය
*නුවරඑළිය දිස්ත්‍රික්කය
අඹගමුව
*රත්නපුර දිස්ත්‍රික්කය
පැල්මඩුල්ල කිරිඇල්ලඇලපාත කලවාන නිවිතිගල
අනතුරු ඇඟවීමේ මට්ටම 2 ලෙස
*කළුතර දිස්ත්‍රික්කය
* බුලත්සිංහල *
රත්නපුර දිස්ත්‍රික්කය,
රත්නපුර ,අයගම, කුරුවිට, ඇහැලියගොඩ
Landslide Early Warning at 1600hrs on 28 1779964569 by kanchana