දිස්ත්රික්ක 4ක නායයෑම් පිළිබඳ නිවේදන තවදුරටත්
දිස්ත්රික්ක 4කට නිකුත් කළ නායයෑමේ රතු නිවේදන තවදුරටත් ක්රියාත්මක වේ .
ඒ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කර තිබේ .
මහනුවර , කෑගල්ල , කුරුණෑගල සහ මාතලේ දිස්ත්රික්කවල ප්රාදේශීය ලේකම් කොට්ඨාශ රැසක් ඒ අතරට ඇතුළත්ය .
ඒ වගේම කොත්මලේ වේල්ල මතින් බර වාහන ධාවනය අත්හිටුවා තිබේ.
මහවැලි අධ්යක්ෂ ජනරාල්වරයා ජේ කේ හේරත් මහතා සදහන් කළේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන එම තීරණය ගත් බවයි.