ඉඩම් නිලධාරිනියකට කාන්තාවකගෙන් ගුටි පූජාවක්

Strike Sri Lanka Sinhala news
By Dilasha Mar 27, 2025 08:30 AM GMT
Dilasha

Dilasha

Report

පදවි ශ්‍රි පුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණි කාන්තාවක් එහි ඉඩම් අංශයේ නිලධාරිනියකට පහර දීමේ පුවතක් වාර්තා වේ.

ඊයේ (26) අදාළ කාන්තාවගේ අයථා ඉඩම් පවරා ගැනීමකට මෙම නිලධාරිනිය සහයෝගය ලබා නොදීම හේතුවෙන් මෙසේ පහර දී ඇති බව සඳහන් වේ.

පහර දීමත් සමඟ එම නිලධාරිනියගේ ලිපි ගොනු ද උදුරා ගැනීමට එම කාන්තාව උත්සහ කර තිබේ.

පහර කෑමට ලක්වූ නිලධාරිනිය පදවි ශ්‍රී පුර රෝහලට ඇතුළත් කර ඇති අතර මෙම පහර දීම හෙළා දකිමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලුම නිලධාරීන් අද උදෑසන නිහඬ විරෝධතාවයක නිරව වුණු බව ද වාර්තා වේ. 


සත්ත්ව සංගණනයේ වාර්තාව හෙට එළියට

සත්ත්ව සංගණනයේ වාර්තාව හෙට එළියට


වාහන ආනයනය ගැන අමෙරිකාවෙන් දැඩි තීරණයක් ගනී!

වාහන ආනයනය ගැන අමෙරිකාවෙන් දැඩි තීරණයක් ගනී!

ReeCha