මැදපෙරදිග යුද ගැටුම් උත්සන්න වෙයි - නැවතත් කුවේටයේ මිනා අල්-අහමදී තෙල් පිරිපහදුවට ඩ්‍රෝන ප්‍රහාර

Report

ප්‍රහාර නතර කරන ලෙස ජාත්‍යන්තරයෙන් ඉල්ලීම් ලැබුණද, කුවේට් රජයට අයත් මිනා අල්-අහමදී තෙල් පිරිපහදුවට ඩ්‍රෝන ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති බව එරට තෙල් සංස්ථාව තහවුරු කර ඇත.

ප්‍රහාරය නිසා පිරිපහදුවේ ඒකක කිහිපයක ගින්නක් හටගෙන ඇති බවත් වාර්තා වේ.

 ආරක්ෂක පියවරක් ලෙස ඒවායේ වැඩකටයුතු නතර කර තිබේ.

මේ අතර, ඊශ්‍රායලය විසින් ඉරානයේ ගෑස් මධ්‍යස්ථාන වලට පහර දීම නිසා, ඉරානය දැන් ගල්ෆ් කලාපයේ අනෙකුත් රටවල් වෙත තම ප්‍රහාර එල්ල කරමින් සිටී.    

රාස් ලෆාන් ප්‍රහාර වලින් කටාර්හි අපනයනය අඩු වී ආසියාවට සහ යුරෝපයට බලපෑම්

රාස් ලෆාන් ප්‍රහාර වලින් කටාර්හි අපනයනය අඩු වී ආසියාවට සහ යුරෝපයට බලපෑම්

ඉරානය හැකර් කණ්ඩායමකට අයත් වෙබ් අඩවි 4ක් FBI භාරයට

ඉරානය හැකර් කණ්ඩායමකට අයත් වෙබ් අඩවි 4ක් FBI භාරයට

මැද පෙරදිග යුධමය තත්වය විකෘති කර සමා­ජ­ගත කළ ව්‍යාජ එක්ස් ගිණුම් 31ක් අත්හි­ටු­වයි

මැද පෙරදිග යුධමය තත්වය විකෘති කර සමා­ජ­ගත කළ ව්‍යාජ එක්ස් ගිණුම් 31ක් අත්හි­ටු­වයි