නිවසක තනිව ජීවත් වූ අයෙක් කපාකොටා ඝාතනය කරලා..

By Piyumika Jun 25, 2024 03:17 AM GMT
Report

යක්කලමුල්ල පොලිස් වසමේ පොල්පගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බවට පුවතක් වාර්තා විය.

කුවේට් ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදු වූ දේ..

කුවේට් ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදු වූ දේ..

ඊයේ (24) රාත්‍රී කාලයේදී එම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පවසන අතර එලෙස මියගොස් ඇත්තේ, පොල්පගොඩ, යක්කලමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි පුද්ගලයෙකි.

ගුරු පඩිය මදී කියලා ගුරුතුමියක් කරලා තියන දෙයක්..

ගුරු පඩිය මදී කියලා ගුරුතුමියක් කරලා තියන දෙයක්..

මරණකරු නිවසේ තනිව ජීවත්ව සිට ඇති අතර ඝාතනය සිදුකිරීමට හේතුව හෝ සැකකරු සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් යක්කලමුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි