තරුණයන් හඬවමින් කාවින්ද්‍යා අධිකාරි සිය පෙම්වතා ගැන ඉගියක් පළ කරයි (PHOTOS)

By Sithumi Apr 22, 2022 03:19 PM GMT
Sithumi

Sithumi

Report

කාවින්ද්‍යා අධිකාරි කියන්නේ නිරන්තරයෙන් සමාජ මාධ්‍ය තුලත් පුවත් මවන චරිතයක් කියලා ඔයාලා දන්නවා ඇතිනේ. සමිතා මුදුන්කොටුවගේ එකම දියණිය වන ඇය අද වෙනකොට අපේ රටේ ජනප්‍රිය කළා ශිල්පිනියක් බවට පත්වෙලා ඉන්නවා.

අම්මා වගේම ගායනටටත් රංගනයටත් නිවේදනයටත් ගොඩක් දක්ෂ කාවින්ද්‍යාගේ ඇගේ තියන ටැටූ නිසාත් ගොඩක් ජනප්‍රිය වෙලා ඉන්නවා. ඒ කොහොම වුනත් කාලෙන් කාලෙට ඇයගේ අලුත් පුවත් මැවෙන නිසා ඒවා ගැනත් කතාබහට ලක්වෙනවා.

ඒ විදියට හැම කෙනෙක්ම ගොඩක් ආසාවෙන් බලාගෙන හිටිය දෙයක් තමයි කාවින්ද්‍යාගේ පෙම්වතා කවුද කියලා බලාගන්න. ඒත් ඉතින් මෑතක් වෙනකල්ම එහෙම දෙයක් ගැන ඇය පැවසුවේ නැහැ. කාවින්ද්‍යා විවාහා වෙනවා පෙම්වතෙක් ඉන්නවා කියලා විවිධ පුවත් ආවත් ඒවා ඇත්ත ඒවා නෙවෙයි කියලයි ඇය කිව්වේ. මෑතකදී ඇය විසින් සමාජ මාධ්‍යට එකතු කල චයරුපයක් හේතුවෙන් බොහෝ දේ දෙනෙක් මේක ගැන කතාකරන්න පටන් ගත්තා.

ඒකෙ තිබුනේ ඇය තරුනයෙන් එක්ක ආදරෙන් සිටින පින්තුරයක්. මල් කලබකුත් අතින් අරගෙන හිටියේ තරුණයාගේ උරහිසට හිස තියාගෙනයි. පසුගිය දවසක ඇය විසින් ආදරණිය සටහනකුත් එක්කරලා තිබුනේ මෙහෙමයි. නොසිතු විලස ඔබ මා හමුවූ දවසේ එසැනින් මගේ හිත හො, රකම් කළා

. ආදර කතා බොහොමයක් පසු කරමින් ඔබේ සිත ළඟ නැවතුනේ හැමදාටම යන්න එදා වැටහුනේ නැතත් අද එය ගෙවන හැම තප්පරයකම සිහි වෙනවා යනුවෙන් කාවින්ද්‍යා සටහනක් ලියලා තිබුනා. ඊට අමතරව ඇයගේ පවුලේ අයට කතා හදන අයටත් දුන්නේ මෙහෙම උත්තරයක්. මන් ගැන ඕනම දෙයක් කිව්වට කමක් නැහැ, මගේ අම්මා තාත්තා මල්ලි ගැන දේවල් කියනකොට මට සද්ද නැතුව ඉන්න බැහැ.

පහුගිය කාලේ ඉඳලා අපිට කරපු කියපු දේවල් ගැන හොඳට බලාගෙන හිටියේ. මගේ පවුලේ ඉන්න මනුස්සකම කරුණාව හොඳට දන්නා මිනිස්සු. කිසිම වැඩකට නැතුව දේවල් කියන මිනිස්සු කවදාවත් මගේ මූන ඉස්සරහටවත් හම්බ වෙන්න එපා. පහුගිය කාලේ ඉඳලා මිනිස්සු කවුද කියලා හොඳට ඉගනගත්තා.

GalleryGalleryGallery
ReeCha