ලංකාවේ ප්‍රථම වරට කතරගම මැණික් ගඟේ ස්වර්ණ පිවිසුම විවෘත වෙයි. - (VIDEO)
By Wayomi
කතරගම මැණික් ගඟේ ඉදිකළ ලංකාවේ ප්‍රථම ස්වාභාවික ජල පා සෝදන පිවිසුම් මාර්ගය මැණික් ගගේ අංක 02 පාලම අසළදී අද විවෘත කරනු ලැබුවා.
ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජක්ෂ , කථානායක මහින්ද යාපා අබේවර්ධන, ජනාධිපති කාර්‍යල මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක යන පිරිසකගේ ප්‍රධානත්වයෙන්.
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයට සමගාමීව මෙම ජල පා සෝදනය විවෘත කළ අතර මේ සදහා රුපියල් මිලියන 50 ක වියදමක් දරා ඇති බව සඳහන්.