පාසල් වාර විභග කල් යයි.? - ජනාධිපති ශිෂ්‍යත්ව නිසා සිදු වූ දේ මෙන්න.

Ceylon Teachers Service Union Sri Lankan Schools Education School Children
By Wayomi Jul 21, 2024 08:26 AM GMT
Wayomi

Wayomi

Report

ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහනක් හේතුවෙන් පාසැල් සිසුන්ගේ වාර විභාගය දින දෙකක් නොපැවැත්වීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පියවර ගෙන ඇති බවට ලංකා ගුරු සේවා සංගමය චෝදනා කරනවා.

රන්ජන්ගෙන් ලැප්ටොප් දන්සලක්.- පැවැත්වෙන දිනය සහ ස්ථානය මෙන්න.

රන්ජන්ගෙන් ලැප්ටොප් දන්සලක්.- පැවැත්වෙන දිනය සහ ස්ථානය මෙන්න.


එමෙන්ම හෙට සිට සති දෙකක් ගුරු විදුහල්පතිසංධානය අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක ද නිරත වන බවයි එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.

කෙසේ වෙතත් හෙට දිනයේ වර්ජනයට සහය නොදක්වන බව, ගුරු විදුහල්පති එකමුතුව පවසනවා. 

මිල පහළට. - ඉන්ධන මිලෙහි විශාල වෙනසක්.

මිල පහළට. - ඉන්ධන මිලෙහි විශාල වෙනසක්.


යාපනයේ මුහුද මැද ඊයේ ඉපදුනු බිළිදා " කඩල් කුමරන් "

යාපනයේ මුහුද මැද ඊයේ ඉපදුනු බිළිදා " කඩල් කුමරන් "