ඊයේ රෑ දහස් ගණනක් එක්ව සිටි, නුවර අවසන් රන්දෝලී පෙරහැරේ විශේෂ දෙයක් වෙලා.. (PHOTOS)

Report

ඊයේ (19) රාත්‍රියේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර වීථි සංචාරය කෙරුණා.

මරුටි සුසුකි වාහන ගැන ඇහෙන අලුත්ම ආරංචිය.. මිලත් අඩු වෙයි?.

මරුටි සුසුකි වාහන ගැන ඇහෙන අලුත්ම ආරංචිය.. මිලත් අඩු වෙයි?.


එම අවස්ථාවට එනම් දහස් ගණනක ජනතාවක් එක්ව සිටි දළදා පෙරහර නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහත් සහභාගී විය.

ඩබල් වෙලා හම්බෙන දීමනාව.. ගන්න ඔයත් වාසනාවන්තයි නේද?. ඇස් මවිත වෙන ආරංචිය මෙන්න..

ඩබල් වෙලා හම්බෙන දීමනාව.. ගන්න ඔයත් වාසනාවන්තයි නේද?. ඇස් මවිත වෙන ආරංචිය මෙන්න..


මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායකත් මෙම අවස්ථාවට එක්ව සිටියේ ය.

ලංකා බැංකුවෙන් පාසල් දරුවන්ට දැනුම්දීමක් - මොකක්ද කියලා දැනගෙනම ඉන්න එක ගොඩක් වටිනවා.. (PHOTO)

ලංකා බැංකුවෙන් පාසල් දරුවන්ට දැනුම්දීමක් - මොකක්ද කියලා දැනගෙනම ඉන්න එක ගොඩක් වටිනවා.. (PHOTO)


එමෙන්ම, අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන් වන අනුරාධ ජයරත්න, දිලුම් අමුණුගම, ලොහාන් රත්වත්ත, ජනාධිපති ලේකම් සමන් ඒකනායක ඇතුළු පිරිසක් ද පෙරහර නැරඹීමට එක් විය.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery