ලංකා බැංකුවෙන් පාසල් දරුවන්ට දැනුම්දීමක් - මොකක්ද කියලා දැනගෙනම ඉන්න එක ගොඩක් වටිනවා.. (PHOTO)

The Bank of Ceylon Grade 05 Scholarship examination Sri Lankan Schools School Incident School Children
By krishani Aug 18, 2024 03:42 PM GMT
krishani

krishani

Report

ලංකා බැංකුව විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඔබ බැංකු කාඩ්පත් භාවිතා කරන කෙනෙක් ද?. එහෙමත් නැද්ද?. මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)

ඔබ බැංකු කාඩ්පත් භාවිතා කරන කෙනෙක් ද?. එහෙමත් නැද්ද?. මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)


ඒ පහ වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින දූ දරුවන් වෙනුවෙන් ය.

රජයේ තනතුරකට අයදුම්පත් කැඳවයි.. මාර්ගගතව යොමු කළ යුතු අතර මේ 30න් අවසන්.. (නිවේදන)

රජයේ තනතුරකට අයදුම්පත් කැඳවයි.. මාර්ගගතව යොමු කළ යුතු අතර මේ 30න් අවසන්.. (නිවේදන)


ඒ සඳහා අධ්‍යාපනික අත්වැලක් සැපයීමේ අරමුණින් ලංකා බැංකුව විසින් සංවිධානය කළ මීළඟ ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය අගෝස්තු මස 19 වන සඳුදා දින පැවැත් වේ.

පරිප්පු කන්නත් දෙපාරක් හිතන්න වෙලා?. පරිප්පු වලට, ප්‍රසිද්ධ ආයතනයක් කළ දෙය..

පරිප්පු කන්නත් දෙපාරක් හිතන්න වෙලා?. පරිප්පු වලට, ප්‍රසිද්ධ ආයතනයක් කළ දෙය..


ඒ එදින උදෑසන 8.00 ට මිහින්තලේ සංස්කෘතික මධ්‍යස්ථානයේ දී ය.

ඔක්තෝබරයේ රජයෙන් දෙන්න යන දීමනාව මෙන්න.. සැප්තැම්බර් දීමනාවත් ඒකටම..

ඔක්තෝබරයේ රජයෙන් දෙන්න යන දීමනාව මෙන්න.. සැප්තැම්බර් දීමනාවත් ඒකටම..


එම නිවේදනය පහතින් දැක් වේ,

Gallery