"ඊශ්‍රායලය ට්‍රම්ප්ව ඉරාන යුද්ධයට ඇද දැම්මා"– කමලා හැරිස්ගෙන් චෝදනා

Report

ඊශ්‍රායලය විසින් අමෙරිකාව ඉරාන යුද්ධයට ඇද දැමූ බව අමෙරිකාවේ හිටපු උප ජනාධිපති කමලා හැරිසන් පවසයි. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, මුදල් ආධාර රැස්කිරීමේ උත්සවයකට එක්වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළ බවය.

ජාතික පාරිසරික තොරතුරු මධ්‍යස්ථානය ඩිජිටල් ආකාරයෙන්

ජාතික පාරිසරික තොරතුරු මධ්‍යස්ථානය ඩිජිටල් ආකාරයෙන්

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් අමෙරිකානු ජනතාවගේ නොවන යුද්ධයකට අමෙරිකානු හමුදාව ඇද දැමූ බවට ද කමලා හැරිස් චෝදනා කළාය.

ඇය මෙම ප්‍රකාශය සිදු කරන අතරවාරයේ ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ටෲත් සෝෂල්හි සටහනක් තබමින් කියාසිටියේ, ජනතාව ඊශ්‍රායලයට කැමති වූවත් නැතත් ඔවුන් අමෙරිකාවේ ශ්‍රේෂ්ඨ සගයෙකු බවට ඔප්පු කර ඇති බවය.  

ජල කප්පාදුවක් කරනවද? මෙන්න තීරණය

ජල කප්පාදුවක් කරනවද? මෙන්න තීරණය