ලෝක පුදුමයක් - සල්ලි හොරකම් කරන කපුටෙක් මෙන්න

Report

කළුතර, පතක්ක පිටුඹේ ප්‍රදේශයේ පදිංචිකරුවන් කපුටකු නිසා විශාල අර්බුදයකට මුහුණ දී සිටිති.

කපුටා කඩවල් වලට ඇතුළු වී මුදල් සොරකම් කිරීම සහ මිනිසුන් මතට නැගීම වැනි ක්‍රියාකාරකම්වල නිරත වී ඇත.

මෙම කපුටා කාගේ හෝ නිවසක ඇති දැඩි කරන බවට ප්‍රදේශයේ ජනතාව සැක පළ කර ඇත.

ආයේ බොන්න බෑ - තැබෑරුම් වහනවා

ආයේ බොන්න බෑ - තැබෑරුම් වහනවා

අදාළ කපුටා කඩවලට සහ බැංකු අසල ප්‍රදේශවලට පියාසර කර මුදල් ලබා ගනී. කපුටා කඩයකට ඇතුළු වී එතැනින් මුදල් සොරකම් කරන ආකාරය දැක්වෙන ඡායාරූප නිකුත් කර ඇත.

ප්‍රදේශයේ කාර්යාලයකට ගිය කාන්තාවකගේ පිටේ වාඩි වී සිටින කපුටා පිළිබඳ ඡායාරූපයක් ද නිකුත් කර ඇත.

මෙම තත්ත්වය තුළ, අදාළ කපුටාට එරෙහිව පියවර ගන්නා ලෙස ප්‍රදේශයේ ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

දීපාවලි උත්සවයට විශේෂ පාසල් නිවාඩුවක්

දීපාවලි උත්සවයට විශේෂ පාසල් නිවාඩුවක්