හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්න - අධිකරණයෙන් විවෘත වරෙන්තුවක්

Report

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් විවෘත වරෙන්තුවක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම නියෝගය කර ඇත්තේ බ්‍රවුන්ස් හිල් (Brown's Hill) ඉඩම් නඩුව සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් පසුව බව සඳහන්. 

නාමල්ට ඇපත් නැති වෙයි.. ඇප ඉල්ලීමට අධිකරණයෙන් දුන් නියෝගය - හෙට මොකක් වෙයිද?

නාමල්ට ඇපත් නැති වෙයි.. ඇප ඉල්ලීමට අධිකරණයෙන් දුන් නියෝගය - හෙට මොකක් වෙයිද?

දැනුම්දීමක් - දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ අද මේ අයටත් නිවාඩු

දැනුම්දීමක් - දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ අද මේ අයටත් නිවාඩු