ශිරන්තිට අමාරුයි.. මේ වනවිටත් ඉන්නේ හෘද ස්පන්දන යන්ත්‍රයක ආධාරයෙන් - අද සවස විවෘත හදවත් සැත්කමක්

Report

අද (27) දින ජනාධිපති නීතීඥ අලි සබ්රි විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අද (27) සවස විවෘත හදවත් සැත්කමකට යොමුකිරීමට නියමිතව ඇති බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ දැනුම් දී ඇති බව වාර්තා වේ.

ඔහු මේ බව අධිකරණයට දැනුම් දී ඇත්තේ ක්‍රිෂ් සිද්ධියට අඳාළව මෝෂන් පත්‍රයක් මඟින් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් බව සඳහන්.

එහිදී ජනාධිපති නීතිඥවරයා ශිරන්ති රාජපක්ෂ මේ වනවිට හෘද ස්පන්දන යන්ත්‍රයක ආධාරයෙන් පසුවන බවද අධිකරණයට දැනුම් දුන් බව සඳහන්.

නාමල්ට ඇපත් නැති වෙයි.. ඇප ඉල්ලීමට අධිකරණයෙන් දුන් නියෝගය - හෙට මොකක් වෙයිද?

නාමල්ට ඇපත් නැති වෙයි.. ඇප ඉල්ලීමට අධිකරණයෙන් දුන් නියෝගය - හෙට මොකක් වෙයිද?

ඒ අනුව එය සුවිශේෂි තත්ත්වයක් ලෙස සලකා බලා එම පවුලේ වැඩිමලා වන මෙම සැකකාර නාමල් රාජපක්ෂට ක්‍රිෂ් නඩුවට අඳාළව ඇප ලබා දෙන දෙන ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටි බව වාර්තා වේ.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් සලකා බැලීමට යළිත් මෙම නඩුව හෙට (28) දින කැඳවීමට අධිකරණයෙන් නියෝග නිකුත් කර තිබෙනවා.  

දැනුම්දීමක් - දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ අද මේ අයටත් නිවාඩු

දැනුම්දීමක් - දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ අද මේ අයටත් නිවාඩු

බෙංගාල බොක්කේ 'ඔර්නබ්' සුළි කුණාටුව 'ඉතා චණ්ඩ' තත්ත්වයට - ඉන්දියාව දෙසට ගමන් කළත් ලංකාවට දැවැන්ත වැසි සහ තද සුළං

බෙංගාල බොක්කේ 'ඔර්නබ්' සුළි කුණාටුව 'ඉතා චණ්ඩ' තත්ත්වයට - ඉන්දියාව දෙසට ගමන් කළත් ලංකාවට දැවැන්ත වැසි සහ තද සුළං