ආයේ බොන්න බෑ - තැබෑරුම් වහනවා

Report

දීපවාලි දිනයේදී උතුරු පළාතේ සියලුම මත්පැන් අලෙවිසැල් වසා දැමීමට තීරණය කර ඇති බව පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය නිවේදනය කර ඇත.

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වී ඇත.

නොමිලේ ඉන්ධන දීමනාව ගත්තු සෙට් එකක් මෙන්න

නොමිලේ ඉන්ධන දීමනාව ගත්තු සෙට් එකක් මෙන්න

මෙම තීරණය සම්බන්ධයෙන් මත්පැන් බදු දෙපාර්තමේන්තුව දිස්ත්‍රික් දිසාපතිවරුන්ට දැනුම් දී ඇති බව ආණ්ඩුකාර ලේකම් කාර්යාලය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ.

දීපවාලි දිනයේදී මත්පැන් අලෙවිසැල් වසා දැමීමට පියවර ගන්නා ලෙස හින්දු ආගමික සංවිධාන කළ ඉල්ලීමට අනුව මෙම තීරණය ගෙන ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.

අස්වැසුම යටතේ පවුල් ලක්ෂ 12කට සුභ ආරංචියක්

අස්වැසුම යටතේ පවුල් ලක්ෂ 12කට සුභ ආරංචියක්