නොහිතපු වෙලාවක අවුරුදු 30කට පස්සේ කාජල්ට පළමු පෙම්වතා හමු වෙයි - දරාගන්න බැරි සතුටට කෑ ගහලා ඇය කළ දේ.. (VIDEO)

By krishani Nov 26, 2022 04:15 AM GMT
krishani

krishani

Report
130 Shares

බොලිවුඩයේ සුරූපී නිළියක් තමයි කාජල් කියන්නේ.බොලිවුඩයට ආදරය කරන කොල්ලො කෙල්ලෝ හැමෝගෙම ආදණීය චරිතයක් කාජල්. 

එදා වගේම අදටත් ඇයට හිමි ජනප්‍රියත්වය නම් අඩු වෙලා නෑ.කාජල්ට ඉතිම් දවසක සුවිශේෂී අමුත්තෙක් හමුවෙනවා. ඒ තමයි කමල් සධානා.

1992 තිරගත වූ Bekhudi කියන ෆිල්ම් එකේ කාජල්ගේ පෙම්වතා වුණේ කමල්.ඉතිම් කාජල්ගේ පළමු සිනමා ආගමනය මේක.

වසර 30කට පසු කාජල්ට ඒ පළමු පෙම්වතාව හමු වූයේ මෙලෙසිනී,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join