සුදොතුම් පියාණන් දිවි ගෙවූ නිවහන මුද්‍රා තබයි
By Mithu
පසුගිය දින අති උතුම් සුදෝතුම් පාප් වහන්සේගේ වියෝව සමග මුළු මහත් ලෝකයම කම්පා විය.
උන්වහන්සේ ස්වර්ගස්ථ වීමත්ව සමග තිකානුවේ සිස්ටන් දෙව්මැදුර ඇති අපෝස්තලික මාලිගයේ තුන්වන මහලේ ඇති ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ මහල් නිවාසයේ සහ උන්වහන්සේ ජීවත් වූ කැසා සැන්ටා මාර්ටා හි දෙවන මහලේ ඇති මහල් නිවාසය සම්ප්‍රදායානුකූලව මුද්‍රා තබා ඇත.
එය සාම්ප්‍රදායිකව සිදුවන ක්‍රියාවලියක් වන අතර පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම හේතුවෙන් ලොව පුරා රටවල් රැසක් ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව ආර්ජන්ටිනාවේ දින හතක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

රටේ හැමෝම ආදරය කරන දිනිති වල්ගමගේ හදිසියේම ගුවන් සේවයට සමුදුන්නේ ඇයි..? කවුරුත් නොසිතූ හේතුවක් – (PHOTOS)
විවිධ රටවල උන්වහන්සේගේ වියෝව වෙනුවෙන් ශෝක පණිවිඩ රැසක් නිකුත් කර තිබේ.