ක‍්‍රිකට් ක‍්‍රීඩක මලින්ත වර්ණපුර දේවගැතිවරයෙකු බවට පත් කෙරේ!
By Shehan
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩක මලින්ද වර්ණපුර දේවගතිවරයකු ලෙස අභිෂේක ලබා ඇත.
නවසීලන්තයේ දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ඔහු දේවගතිවරයා ලෙස පත් කර ඇත.
මෙම අභිෂේකය පාස්කු ඉරිදා දිනයේදී දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් සිදු කර තිබේ.