නව විගණකාධිපතිවරයකු පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාව අද රැස්වෙයි

Report

නව විගණකාධිපතිවරයකු පත් කිරීම සම්බන්ධයෙන් තීරණය කිරීමට ව්‍යවස්ථාදායක සභාව අද (22) පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතය.

මෙම තනතුර සඳහා ජාතික විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති ධර්මපාල ගම්මන්පිල ඇතුළු කිහිප දෙනකුගේ නම් ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ.

මගී ගුවන් අනතුරක් මගීන් 300ක් ඇතුලේ

මගී ගුවන් අනතුරක් මගීන් 300ක් ඇතුලේ

පුරප්පාඩු වූ විගණකාධිපති තනතුරට ජාතික විගණන කාර්යාලයේ සුදුසුකම් ඇති ජ්‍යෙෂ්ඨතම නිලධාරියාට ප්‍රමුඛත්වය දීම මෙතෙක් පැවති සම්ප්‍රදායකි.

බාහිර පුද්ගලයකු මෙම තනතුරට පත් කිරීමෙන් රජය කෙරෙහි ජනතා විශ්වාසයට හානි විය හැකි බව වෘත්තීය සමිති පෙන්වා දෙයි.

මහින්ද රට යන්න සියල්ල සූදානම්ලු.. ජාත්‍යන්තරයේ ලොකු තනතුරක් ලෑස්තියි!

මහින්ද රට යන්න සියල්ල සූදානම්ලු.. ජාත්‍යන්තරයේ ලොකු තනතුරක් ලෑස්තියි!