ජපානයෙන් කණගාටුදායක ආරංචියක්..එරට තරුණ ජන ගහණයට සිදුවූ දේ මෙන්න..

Japan World
By Aruna Apr 20, 2024 07:12 AM GMT
Aruna

Aruna

Report

ජනගහනය අඩුවීම හේතුවෙන් ජපානයට සේවක හිඟයක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා ප්‍රකාශ කර සිටිනවා. ජපානයේ මිලියන 124.35ක් වන වත්මන් ජනගහනය වසර 13ක් තිස්සේ පහත වැටෙමින් ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන්, එරට ශ්‍රම බලකාය 2022 සිට 2040 දක්වා 12%කින් අඛණ්ඩව පහත වැටෙනු ඇති බවට අපේක්ෂා කරන අතර, එම කාලය වනවිට රටේ කම්කරුවන් මිලියන 11ක් හිඟ වනු ඇති බවට ගණන් බලා ඇතැයි එරට වාර්තා පවසයි.

එමෙන්ම ලොව, ආසියාවේ දෙවන විශාලතම ආර්ථිකය පවතින රට වන්නේද, වයස්ගතම ජනගහණය සිටින රට මෙන්ම ලෝකයේ අඩුම උපත් අනුපාතිකයක් ඇති රට ද වන්නේ ජපානයයි.

13 හැවිරිදි දැරියක් ලිංගික එක්වීමකින් තොරව ගැබ්ගනී.. මෙරටින් වාර්තා වූ අරුම පුදුම සිද්ධිය මෙන්න..

13 හැවිරිදි දැරියක් ලිංගික එක්වීමකින් තොරව ගැබ්ගනී.. මෙරටින් වාර්තා වූ අරුම පුදුම සිද්ධිය මෙන්න..


ඒ අනුව, විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, පසුගිය වසරේ උපත ලබා ඇත්තේ ළදරුවන් 758,631ක් පමණක් බවයි.