ඊශ්‍රායලයේ සිටින ලාංකිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

Report

ඊශ්‍රායලයේ සේවය කරන 29,000කට අධික ශ්‍රී ලාංකිකයන්ගේ සුබසාධනය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය විජිත හේරත් සහ ඊශ්‍රායල විදේශ අමාත්‍ය ගිඩියන් සාර් (Gideon Sa'ar) අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඒ අනුව මෙම සාකච්ඡාවේදී ඊශ්‍රායලයේ පවතින තත්ත්වය හමුවේ එහි සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව පිළිබඳව විදේශ අමාත්‍යවරයා දැඩි අවධානය යොමු කළ බවයි වාර්තා වෙයි.

එමිරේට්ස් ගුවන් සමාගමෙන් විශේෂ දැනුම්දීමක්

එමිරේට්ස් ගුවන් සමාගමෙන් විශේෂ දැනුම්දීමක්

එහිදී ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා සහතික වී ඇත්තේ තම රටේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා උපරිම පියවර ගන්නා බවයි.

දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සහ ශ්‍රමිකයන්ට අවශ්‍ය පහසුකම් සැලසීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වී තිබෙන බව සඳහන්.

ලිට්රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක් - මාර්තු මාසයේ ගෑස් මිල

ලිට්රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක් - මාර්තු මාසයේ ගෑස් මිල