ලිට්රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක් - මාර්තු මාසයේ ගෑස් මිල
මාර්තු මාසය සඳහාද ලිට්රෝ ගෑස් මිලෙහි කිසිදු වෙනසක් නොමැති බව ලිට්රෝ ගෑස් සමාගම නිවේදනය කර ඇත .
ඒ අනුව, ලිට්රෝ සමාගම වැඩිදුරටත් සඳහන් කළේ දැනට පවතින මිල ගණන් යටතේම මේ මාසය පුරා ගෑස් ලබා ගත හැකි බවයි.