ඉෂාරාගේ තවත් රහසක් අහු වෙයි

Report

කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් ගණේමුල්ල සංජීව වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට පලාගිය බෝට්ටුව පැදවූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එසේම අඳාළ බෝට්ටුවද යාපනය අරාළිතුඩුව මුහුදු තීරයේ තිබියදී පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

මේ අතර අනාවරණය වුණේ මෙම බෝට්ටුව ඉෂාරාට ඉන්දියාවට පලායාමට මඟ සැලසූ බව සඳහන් ඒ. ආනන්දන් නමැත්තාට අයත් බවයි.

පද්මේ සමග පැටලුනු නිලියන් සහ නිරූපන ශිල්පිනියන් 05ක් ගැන විමර්ශන

පද්මේ සමග පැටලුනු නිලියන් සහ නිරූපන ශිල්පිනියන් 05ක් ගැන විමර්ශන

තවද එම බෝට්ටුව අශ්වබල 400ක එන්ජිමකින් යුක්ත බෝට්ටුවක් බවට ද හෙළිව තිබෙනවා.

කෙසේ වෙතත් කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල කාරියවසම් මහතා ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් මඟින් අදාළ සැකකරු සහ මෙම බෝට්ටුව සොයාගැනීමට හැකිව ඇති බව වාර්තා වේ.

වැලිගමදී ලසන්තට වෙඩි තියලා ඝාතකයන් දුවලා තියෙන තැන - ආපු ගියපු හැටිත් එක්ක ආයුධ ගෙනාපු විස්තරත් එළියට

වැලිගමදී ලසන්තට වෙඩි තියලා ඝාතකයන් දුවලා තියෙන තැන - ආපු ගියපු හැටිත් එක්ක ආයුධ ගෙනාපු විස්තරත් එළියට

කොළඹ මුහුදෙන් ගොඩට ගහපු ඛේදවාචකයක්

කොළඹ මුහුදෙන් ගොඩට ගහපු ඛේදවාචකයක්