මොකක්ද මේ TikTok ගැන ඇහෙන අලුත්ම කතාබහ...

By Piyumika Jan 14, 2025 03:35 AM GMT
Report

TikTok අමෙරිකානු මෙහෙයුම් ඊලොන් මස්ක්ට විකිණීමට සාකච්ඡා කරමින් සිටින බවට පළ වන වාර්තා අසත්‍ය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇතැම් විදෙස් මාධ්‍ය- වාර්තා කර තිබුණේ, චීනයේ බයිට්ඩාන්ස් සමාගම විසින් TikTok අමෙරිකානු මෙහෙයුම් ඊලොන් මස්ක්ට විකිණීමට සාකච්ඡා කරනමින් සිටින බවය.

අද දවසේ ඔබේ දෛවය තීරණය වෙලා තියෙන්නේ කොහොමද කියලා බලන්න අමතක කරන්න එපා..

අද දවසේ ඔබේ දෛවය තීරණය වෙලා තියෙන්නේ කොහොමද කියලා බලන්න අමතක කරන්න එපා..

හුදෙක් මෙම පුවත ප්‍රබන්ධයක් බව TikTok සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේ වෙතත් චීනයේ බයිට්ඩාන්ස් සමාගමට අයත් ටික්ටොක් සමාජ මාධ්‍ය රටපුරා තහනම් කළ හැකි කෙටුම්පතක් සම්මත කිරීමට අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය පියවර ගත්තේ මෙම වසර ආරම්භයේ දී ය.

රෝද තුනෙන් අරගෙන යන්නේ මොනවද දැකපු පොලිස් නිලදාරීන්ගේ ඇසුත් උඩ යයි..

රෝද තුනෙන් අරගෙන යන්නේ මොනවද දැකපු පොලිස් නිලදාරීන්ගේ ඇසුත් උඩ යයි..

ඒ අනුව ටික්ටොක් මෘදුකාංගය රටපුරා තහනම් කිරීමට අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය එකඟ වුණි.

එවන් පසුබිමක අමෙරිකානු කොංග්‍රසයේ එම නීතියට එරෙහිව බයිට්ඩාන්ස් සමාගම ෆෙඩරල් අධිකරණයේ පෙත්සමක් ගොනුකළත් එය මීට සති කිහිපයකට පෙර ප්‍රතික්ෂේප වුණි.

You may like this video