එල්නිනෝ තත්ත්වය හමුවේ රටේ බොන්නවත් වතුර නැති වෙයිද? දිවයිනේ සමස්ත ජනතාවගෙන්ම ඉල්ලීමක්

Report

වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන මෙන් ගොවි ජනතාව ඇතුළු සමස්ථ ජනතාවගෙන් ඉල්ලා සිටින බව දැනුම් දෙයි.

ඒ ඉදිරියේදී ඇති විය හැකි බව කියන එල්නිනෝ තත්ත්වය හමුවේයි.

ඒ අනුව එම දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ එච්. එම්. පී. එස්. ඩී. හේරත් මහතා ප්‍රකාශ කළේ ජලාශ 80ක මේ වන විට සියයට 48ක පමණ ජල ධාරිතාවක් පවතින බවත් එය ප්‍රමාණවත් බවට දැනට අපේක්ෂා කරන බවත් ය.

ලෝකයටම අනතුරුදායක දරුණු තත්ත්වයක් පැසිෆික් සාගරය ආශ්‍රිතව නිර්මාණය වේ - ලංකාවට ප්‍රබල අවදානමක්

ලෝකයටම අනතුරුදායක දරුණු තත්ත්වයක් පැසිෆික් සාගරය ආශ්‍රිතව නිර්මාණය වේ - ලංකාවට ප්‍රබල අවදානමක්

අන්දමන් දූපත්වල සුනාමි ඇති වුණොත් විනාඩි 40න් ලංකාවට එනවා එහෙම වුණොත් මිලියන 3.8ක මිනිස්සු.. ලංකාවම විනාස වෙන බවට අනතුරු ඇඟවීමක්

අන්දමන් දූපත්වල සුනාමි ඇති වුණොත් විනාඩි 40න් ලංකාවට එනවා එහෙම වුණොත් මිලියන 3.8ක මිනිස්සු.. ලංකාවම විනාස වෙන බවට අනතුරු ඇඟවීමක්