සටන් විරාමයකට අපි සුදානම් - ඉරානය පවසයි
Donald Trump
Middle East
Latest Headlines
Sinhala news
Iran-Israel War
By Ashfa
ඉරානය සටන් විරාමයක් සඳහා සූදානම් බව ඉරාන රාජ්ය රූපවාහිනය නිවේදනය කරයි.
කටාරයේ පිහිටි ඇමරිකානු කඳරකට එල් වූ සාර්ථක ප්රහාරයෙන් පසුව මේ සඳහා තීරණය කරන ලද එම නිවේදනය සඳහන් කළහ.
ඇමෙරිකානු ජනාධිපතිවරයා සටන් විරාමයක් සඳහා ආයාචනා කළ බවත් අදාළ නිවේදනයෙන් කියා සිටී.
