ඔන්න ශ්‍රී ලාංකිකයන්ටත් ජාත්‍යන්තර බැංකු ගිණුම්. - එය ලබාගන්න විදිහ ගැන දැනුම්දීමක්.

Foreign Employment Bureau
By Wayomi Aug 28, 2024 10:28 AM GMT
Wayomi

Wayomi

Report

බහරේනයේ රැකියා සඳහා, එරට ගුවන් තොටුපොලින් ඇතුළුවන සියළුම විදෙස් ශ්‍රමිකයින්ට ජාත්‍යන්තර බැංකු ගිණුමක් (IBAN- International Bank Account Number) ලබාදීමට බහරේනයේ කම්කරු වෙළඳපොල නියාමන අධිකාරිය (LMRA) පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරනවා.

ශ්‍රි ලංකා තානාපති කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, මෙය මෙම වසරේ අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක කරන බවයි.

රජයෙන් දෙන රු.30,000 සහනාධාරය රු. 50,000 දක්වා වැඩි කර ගිණුම් වලට බර කෙරේ. - ඇමති බන්දුලගේ විශේෂ ප්‍රකාශය මෙන්න.

රජයෙන් දෙන රු.30,000 සහනාධාරය රු. 50,000 දක්වා වැඩි කර ගිණුම් වලට බර කෙරේ. - ඇමති බන්දුලගේ විශේෂ ප්‍රකාශය මෙන්න.

වහාම ක්‍රියාත්මක වන පරිදි ජනපති රට පුරාවට සන්නද්ධ හමුදා කැඳවයි. - විශේෂ ගැසට් නිවේදනය මෙන්න.

වහාම ක්‍රියාත්මක වන පරිදි ජනපති රට පුරාවට සන්නද්ධ හමුදා කැඳවයි. - විශේෂ ගැසට් නිවේදනය මෙන්න.


විදෙස් ශ්‍රමිකයින්ට මෙම ජාත්‍යන්තර බැංකු ගිණුම් හඳුන්වාදීම මගින් ශ්‍රමිකයා හා සේවා යෝජකයා අතර, ගෙවීම් තහවුරුවක් ලබාගැනීම හා නිවැරදි ගනුදෙනු සිදුකිරීම සහතික කිරීම අපේක්ෂා කරයි.

එමෙන්ම ශ්‍රමික අයිතිවාසිකම් ආරක්ෂා කරමින්, ඔවුන්ගේ වැටුප් ගෙවීම් බැංකු මාර්ගයෙන් සිදුකිරීම විධිමත් කිරීමත්, වැටුප් සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පැවරීම අවම කිරීමත් බහරේන් රජය බලාපොරොත්තු වෙනවා.

දෛනිකව ලබාදෙන විදෙස් ගමන් බලපත්‍ර 1,000. - දිනයට -වේලාවට බලපත්‍ර දීම අත්හිටුවීමත් සමඟ වෙච්ච වින්නැහිය. - (VIDEO)

දෛනිකව ලබාදෙන විදෙස් ගමන් බලපත්‍ර 1,000. - දිනයට -වේලාවට බලපත්‍ර දීම අත්හිටුවීමත් සමඟ වෙච්ච වින්නැහිය. - (VIDEO)


මේ පිළිබඳව වැඩි විස්තර බහරේනයේ කම්කරු වෙළඳපොල නියාමන අධිකාරිය (LMRA) හි වෙබ් අඩවිය වන www.lmra.gov.bh වෙත පිවිසීමෙන් හා 00973-17506055 අංකය ඇමතීම මගින් ලබාගත හැකියි.

මේ අතර විදේශ ශ්‍රමිකයින් බහරේනයට ඇතුළුවන අවස්ථාවේදී, එරට ගුවන් තොටුපොලේදී මෙම ජාත්‍යන්තර බැංකු ගිණුම් ලබාගැනීම සඳහා එරට රජය මගින් අවස්ථාව හා උපදේශන පහසුකම් සලසා දී තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් පවසනවා.

මාලිමාව හා ජවිපෙ කියන්නේ දෙකක් නෙවෙයිලු. - දෙකම එකක් සහ එකම ප‍්‍රතිපත්තියක්ලු.?

මාලිමාව හා ජවිපෙ කියන්නේ දෙකක් නෙවෙයිලු. - දෙකම එකක් සහ එකම ප‍්‍රතිපත්තියක්ලු.?

චන්දික හතුරුසිංහ ලොකු හතුරුකමක්. - බංගලාදේශ අරගලකරුවන් හතුරුසිංහ එලවා දමයි.

චන්දික හතුරුසිංහ ලොකු හතුරුකමක්. - බංගලාදේශ අරගලකරුවන් හතුරුසිංහ එලවා දමයි.

ප්‍රේමදාස පවුල් ආණ්ඩුවත් වැඩ අරඹයි.? - එක ලේ කකියයි කියන්නේ බොරුවට නෙවෙයිනේ. - අක්කා මල්ලි වෙනුවෙන් ආ හැටි. - (VIDEO)

ප්‍රේමදාස පවුල් ආණ්ඩුවත් වැඩ අරඹයි.? - එක ලේ කකියයි කියන්නේ බොරුවට නෙවෙයිනේ. - අක්කා මල්ලි වෙනුවෙන් ආ හැටි. - (VIDEO)