මාලිමාව හා ජවිපෙ කියන්නේ දෙකක් නෙවෙයිලු. - දෙකම එකක් සහ එකම ප‍්‍රතිපත්තියක්ලු.?

Report

ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජන බලවේගය යනු දෙකක් නොව එකම ව්‍යාපාරයක් බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසා තිබෙනවා..

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

රජයෙන් දෙන රු.30,000 සහනාධාරය රු. 50,000 දක්වා වැඩි කර ගිණුම් වලට බර කෙරේ. - ඇමති බන්දුලගේ විශේෂ ප්‍රකාශය මෙන්න.

රජයෙන් දෙන රු.30,000 සහනාධාරය රු. 50,000 දක්වා වැඩි කර ගිණුම් වලට බර කෙරේ. - ඇමති බන්දුලගේ විශේෂ ප්‍රකාශය මෙන්න.

වහාම ක්‍රියාත්මක වන පරිදි ජනපති රට පුරාවට සන්නද්ධ හමුදා කැඳවයි. - විශේෂ ගැසට් නිවේදනය මෙන්න.

වහාම ක්‍රියාත්මක වන පරිදි ජනපති රට පුරාවට සන්නද්ධ හමුදා කැඳවයි. - විශේෂ ගැසට් නිවේදනය මෙන්න.


එමෙන්ම ජාතික ජන බලවේගය ගොඩනඟා ඇත්තේ ජනතාව විමුක්ති පෙරමුණ විසින් බවත් ඒ වටා තවත් පක්ෂ සහ ප්‍රගතිශීලී ජනතාව ඒකරාශී වී ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙන අතර ජාතික ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති අතරද කිසිදු වෙනසක් නොමැති බව සඳහන්.

ශිරාන් බාෂික්ගේ පුතා නදීම් බාෂික් ලංකාවට ගොඩ බැස්ස සැනින් අත්අඩංගුවට. - (PHOTO)

ශිරාන් බාෂික්ගේ පුතා නදීම් බාෂික් ලංකාවට ගොඩ බැස්ස සැනින් අත්අඩංගුවට. - (PHOTO)

ප්‍රේමදාස පවුල් ආණ්ඩුවත් වැඩ අරඹයි.? - එක ලේ කකියයි කියන්නේ බොරුවට නෙවෙයිනේ. - අක්කා මල්ලි වෙනුවෙන් ආ හැටි. - (VIDEO)

ප්‍රේමදාස පවුල් ආණ්ඩුවත් වැඩ අරඹයි.? - එක ලේ කකියයි කියන්නේ බොරුවට නෙවෙයිනේ. - අක්කා මල්ලි වෙනුවෙන් ආ හැටි. - (VIDEO)