දෛනිකව ලබාදෙන විදෙස් ගමන් බලපත්‍ර 1,000. - දිනයට -වේලාවට බලපත්‍ර දීම අත්හිටුවීමත් සමඟ වෙච්ච වින්නැහිය. - (VIDEO)

Sri Lanka Police Immigration Department of Immigration & Emigration
By Wayomi Aug 28, 2024 08:56 AM GMT
Wayomi

Wayomi

Report

අද (28) සිට දෛනිකව විදෙස් ගමන් බලපත්‍ර 1,000 බැගින් නිකුත් කිරීමට පියවර ගන්නා බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

කලින් දිනයක් සහ වේලාවක් ලබා ගෙන විදේශ ගමන් බලපත්‍ර ලබා දීම සඳහා සැලසුම් කළ ක්‍රමය අත්හිටුවන බවයි මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මීට පෙර සඳහන් කළා.

රජයෙන් දෙන රු.30,000 සහනාධාරය රු. 50,000 දක්වා වැඩි කර ගිණුම් වලට බර කෙරේ. - ඇමති බන්දුලගේ විශේෂ ප්‍රකාශය මෙන්න.

රජයෙන් දෙන රු.30,000 සහනාධාරය රු. 50,000 දක්වා වැඩි කර ගිණුම් වලට බර කෙරේ. - ඇමති බන්දුලගේ විශේෂ ප්‍රකාශය මෙන්න.

වහාම ක්‍රියාත්මක වන පරිදි ජනපති රට පුරාවට සන්නද්ධ හමුදා කැඳවයි. - විශේෂ ගැසට් නිවේදනය මෙන්න.

වහාම ක්‍රියාත්මක වන පරිදි ජනපති රට පුරාවට සන්නද්ධ හමුදා කැඳවයි. - විශේෂ ගැසට් නිවේදනය මෙන්න.


විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමේ අපේක්ෂාවෙන් බත්තරමුල්ල ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය අසළ පිරිස් රැඳී සිටින්නේ දින ගණනාවක සිට වන අතර ඒ අතරින් බොහෝදෙනා ඊයේ රාත්‍රියද එම ස්ථානයේම පහන් කර තිබෙනවා.

ඒ, අනුව දින ගණනාවක මෙලෙස රැඳී සිටින පිරිස් වෙත ටෝකන් පත් ලබාදීමට පියවර ගෙන ඇත.

දෙපාර්තමේන්තුව සතු හිස් විදෙස් ගමන් බලපත්‍ර සීමිත බැවින් බලපත්‍ර නිකුත් කිරීම සීමා කිරීමත් සමග ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට මෙලෙස පෝලිම් නිර්මාණය වී තිබෙනවා.

මාලිමාව හා ජවිපෙ කියන්නේ දෙකක් නෙවෙයිලු. - දෙකම එකක් සහ එකම ප‍්‍රතිපත්තියක්ලු.

මාලිමාව හා ජවිපෙ කියන්නේ දෙකක් නෙවෙයිලු. - දෙකම එකක් සහ එකම ප‍්‍රතිපත්තියක්ලු.

ගිලන් රථ රියැදුරෙක් වෛද්‍යවරියක් පැහැර ගැනීමේ සිදුවීම ගැන ලැබුණු අලුත්ම අනාවරණය.

ගිලන් රථ රියැදුරෙක් වෛද්‍යවරියක් පැහැර ගැනීමේ සිදුවීම ගැන ලැබුණු අලුත්ම අනාවරණය.


නව ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍රය හඳුන්වාදෙන තෙක් ඔක්තෝබර් මාසය දක්වා එම තත්ත්වය පවතිනු ඇති බැවින් අත්‍යාවශ්‍යම හේතුවක් මත පමණක් විදේශ ගමන් බලපත්‍ර අයදුම් කරන ලෙස දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ප්‍රේමදාස පවුල් ආණ්ඩුවත් වැඩ අරඹයි.? - එක ලේ කකියයි කියන්නේ බොරුවට නෙවෙයිනේ. - අක්කා මල්ලි වෙනුවෙන් ආ හැටි. - (VIDEO)

ප්‍රේමදාස පවුල් ආණ්ඩුවත් වැඩ අරඹයි.? - එක ලේ කකියයි කියන්නේ බොරුවට නෙවෙයිනේ. - අක්කා මල්ලි වෙනුවෙන් ආ හැටි. - (VIDEO)


මේ අඅතර විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී ඇතිව තිබෙන ප්‍රමාදය සම්බන්ධයෙන් රජයේ අමාත්‍යවරයෙකු ලෙස තමා ජනතාවගෙන් සමාව ඉල්ලන බව විදේශ කටයුතු අමාත්‍ය අලී සබ්රි මහතා පවසයි.