ඉන්දුනීසියාවේ ඉබු ගිනි කන්ද සක්‍රීය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම ගිනි කන්දට කිලෝමීටර් 05ක පමණ දුරක් ඇතුළත නොයන ලෙස එරට බලධාරීන් විසින් ප්‍රදේශවාසීන්ට සහ සංචාරකයින්ට දැනුම් දී තිබෙනවා.
මෙම ඉබු කන්ද ඉන්දුනීසියාවේ වඩාත්ම ක්‍රියාකාරී ගිනිකඳුවලින් එකකි.
එමෙන් ම, එය පසුගිය වසරේදී ද පුපුරායාමකට ලක් වූ බව වාර්තා වේ.