අෂ්රෆ් අනුස්මරණ කෞතුකාගාරයක්...
Parliament of Sri Lanka
Mohammad Ashraf Ghani
Sri Lanka
Kalmunai
By Parami Dissanayake
මුස්ලිම් කොංග්‍රසයේ නිර්මාතෘව සිටි, හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත එම්.එච්.එම්. අෂ්රෆ් මහතා ඉටුකළ සේවය අගයමින් “අෂ්රෆ් අනුස්මරණ කෞතුකාගාරයක්” ඉදිකිරීමට රුපියල් මිලියන 25ක ප්‍රතිපාදන වෙන් කර තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.
එය කල්මුණේ ප්‍රදේශයේ ඉදි කිරීමට තීරණය කර ඇති අතර,ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීමෙන් මෙම මුදල් වෙන් කර ඇත.
ඒ අනුව, අදාළ ඉදිකිරීම් කඩිනමින් ඇරඹීමට නියමිත බව ජනාධිපති කාර්යාලය පවසයි.
