කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ දඹුල්ල තාක්‍ෂණික මණ්ඩප ව්‍යාපෘතියේ සමාරම්භය..(PHOTO)

Sri Lanka Ministry of Defense Sri Lanka Technology Latest Headlines
By Piyumika Jul 22, 2024 06:36 AM GMT
Piyumika

Piyumika

Report

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නව මණ්ඩපයක් වශයෙන් දඹුල්ල නගරය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කෙරෙන ‘දඹුල්ල තාක්‍ෂණික මණ්ඩප ව්‍යාපෘතිය' හි සමාරම්භක උත්සවය අද (ජුලි 21) දින ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

පාසල් ළමුන්ට විකුණන්න ගෙනා මත් කරල් 230ක් සමග කාන්තාවක් අත්අඩංගුවට ..

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ කළමනාකරණ මණ්ඩලයේ සභාපති හා ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න ද රාජ්‍ය අමාත්‍යවරයා සමඟ එක්ව සිටියහ.

රට රැකියා දෙනවායි කී විශ්වවිද්‍යාල නිලධාරියා අත්අඩංගුවට ..

මහාමාර්ග, පාලම් ඇතුළු මහා පරිමාණ භෞතික සංවර්ධන ව්‍යාපෘතින්ගෙන් පමණක් රටක් සංවර්ධනය නොවන බව අප තේරුම් ගත යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය මානව සම්පත් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව හඳුනාගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන්, අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදෙස් සහ මඟපෙන්වීම යටතේ මෙම විශ්වවිද්‍යාල පද්ධතිය ගොඩනැඟීමට තීරණය කළ බවත්, එළඹෙන ජනවාරි මාසයේදී මෙහි පාඨමාලාවන් සඳහා සිසුන් බඳවා ගැනීම ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත්, සභාව අමතමින් රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මැතිතුමා සඳහන් කළේය.

හදිසි සෞඛ්‍ය තත්ත්වයක්..ආයෙමත් ලොක්ඩවුන් කරයිද..

රාජ්‍ය අමාත්‍යවරයා ආගමික ආශිර්වාද මධ්‍යයේ එළඹි සුභ මොහොතින් සමරු ඵලකය නිරාවරණය කළ අතර, ඒ අනුව දඹුල්ල ප්‍රදේශයේ ජනතාව වෙත තෘතීයික අධ්‍යාපනය ලබාගැනීමට හැකි ප්‍රථම අධ්‍යාපන මණ්ඩපය දියත් කිරීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. ඉන් අනතුරුව, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති, රියර් අද්මිරාල් ධම්මික කුමාර විසින් ව්‍යාපෘතිය දියත් කිරීමේ උත්සවයට පැමිණි සම්භාවනීය අමුත්තන් පිළිගනු ලැබීය. මෙහිදී කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නිර්මිත පරිසර සහ අවකාශීය විද්‍යා පීඨය විසින් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු රැස්ව සිටි සම්භාවනීය අමුත්තන් දැනුවත් කිරීම සඳහා ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් ද සිදුකරන ලදි.

ප්‍රබල පක්ෂයක ඡන්ද අපේක්ෂකයෙකුට වෙඩි ප්‍රහාරයක් ..

ගරුතර මහා සංඝරත්නය, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා සහ එහි අධ්‍යක්ෂ ජෙනරාල් මහින්ද විතානආරච්චි මහතා, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපතිවරුන්, මණ්ඩපාධිපතිවරුන්, පීඨාධිපතිවරුන්, පීඨ සාමාජිකයින්, පරිපාලන කාර්ය මණ්ඩලය, කෙඩෙට් නිලධාරීන් සහ විද්‍යාර්ථයින්, පාසල් ශිෂ්‍යභට ඛණ්ඩ සාමාජිකයන්, පාසල් සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ දඹුල්ල තාක්‍ෂණික මණ්ඩප ව්‍යාපෘතියේ සමාරම්භය..(PHOTO) | Inauguration Of Dambulla Technology Campus Project

ReeCha