ජනපති අනුරගේ අවසරයෙන් වෙච්ච දේ. - දෙසැම්බර් 31 කාලය මදි. - ලංකාවට එන සහල් නැව ගැන අලුත්ම ආරංචිය මෙන්න.
සහල් හිගයට කඩිනම් විසඳුමක් ලෙස පිටකොටුව ආනයනකරුවෝ සහල් මෙට්‍රික් ටොන් 25000 ත් 30000 ක් අතර ප්‍රමාණයක් ඉන්දියාවෙන් ඇණවුම් කර ඇති බව අත්‍යවශ්‍ය ආහාර ආනයනයකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරනවා.
රජය පෞද්ගලික අංශයටත් සහල් ආනයනය කිරීමට අවසර ලබාදීම අනුව මෙම සහල් තොග ආනයනය කර ඇත.
කෙසේ වෙතත් සහල් ආනයනය කිරීමට අවසර ලබා දී ඇති දෙසැම්බර් 31 දක්වා කාලය ප්‍රමාණවත් නොමැති හේතුවෙන් තමන්ට සහල් ගෙන්වීමට හැකි වනුයේ සුළු ප්‍රමාණයක් බවත්, නාඩු, කැකුළු හා සම්බා සහල් මෙසේ ආනයන කරන බවත් ආනයනකරුවන් පෙන්වා දෙනවා.
You may like this video