විදෙස්ගත ශ්‍රමිකයින්ට නිකුත්කළ විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර ගැන කථානායකගෙන් විශේෂ ප්‍රකාශයක්.

Report

විදෙස්ගත ශ්‍රමිකයින්ට සම්පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීමට ක්‍රියාත්මක කළ යෝජනාක්‍රමය සම්බන්ධයෙන් විශේෂ විගණනයක් සිදුකර ඇති අතර එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන බව කථානායක අශෝක රන්වල අද (05) ප්‍රකාශ කළා.

ඒ සම්බන්ධයෙන් 2022 මැයි 01 වනදා සිට 2023 සැප්තැම්බර් 15 වනදා දක්වා ක්‍රියාත්මක කළ එම යෝජනාක්‍රමය ඔස්සේ බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් එම විගණනය සිදුකර ඇත.

මිට්ෂුබිෂි (Mitsubishi) අලුත්ම වාහන මිල ගණන් ප්‍රකාශයට පත් කෙරේ. - එම මිල ගණන් මෙන්න.

මිට්ෂුබිෂි (Mitsubishi) අලුත්ම වාහන මිල ගණන් ප්‍රකාශයට පත් කෙරේ. - එම මිල ගණන් මෙන්න.

වහාම ජනාධිපති අනුරගේ උපදෙස් මත අද සිට ක්‍රියාත්මක තහනම.

වහාම ජනාධිපති අනුරගේ උපදෙස් මත අද සිට ක්‍රියාත්මක තහනම.

එක්වරම ඉන්ධන මිලෙහි අඩු වීමක්. - සටහන් වන නව මිල ගණන් මෙන්න.

එක්වරම ඉන්ධන මිලෙහි අඩු වීමක්. - සටහන් වන නව මිල ගණන් මෙන්න.

2025 වර්ෂයේ පළමු මාස 04 සඳහා අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට. (LIVE VIDEO)

2025 වර්ෂයේ පළමු මාස 04 සඳහා අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට. (LIVE VIDEO)

 


You may like this video