මැගසින් බන්ධනාගාරයට ඉහළින් ආ පාර්සලය පරීක්ෂා කළාම හමුවූ නීතිවිරෝධී දේවල් මෙන්න

Report

මැගසින් බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් විසිකර තිබූ තහනම් ද්‍රව්‍ය සහිත පාර්සලයක් බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගෙන තිබේ. එම පාර්සලය පරීක්ෂා කිරීමේදී ජංගම දුරකථන බැටරි 30ක්, හුණු ග්‍රෑම් 250ක්, දුම්කොළ ග්‍රෑම් 50ක්, පුවක් සහ මාවා සොයාගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සහස්පුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.

දුම්වැටි බදු ඉහළ දැමීමේ ප්‍රතිඵල එළියට - වසර 3කදී නිෂ්පාදනය 32%කින් අඩුවෙයි

දුම්වැටි බදු ඉහළ දැමීමේ ප්‍රතිඵල එළියට - වසර 3කදී නිෂ්පාදනය 32%කින් අඩුවෙයි

නීතිඥ සංගමයෙන් සජිත්ට ලියුමක් - 22 ගැන කතාකරන්න ආණ්ඩු-විපක්ෂ මන්ත්‍රීවරුන් එකට ගේන්න

නීතිඥ සංගමයෙන් සජිත්ට ලියුමක් - 22 ගැන කතාකරන්න ආණ්ඩු-විපක්ෂ මන්ත්‍රීවරුන් එකට ගේන්න