සති අන්තෙ නිවාඩුවට නුවරඑළියේ යනවා නම් මේ ගැනත් දැනුවත් වෙන්න

Report

සති අන්ත දීර්ඝ නිවාඩුවත් සමඟ නුවරඑළියේ සංචාරක හොටල්, නවාතැන් පහසුකම් ලබා දෙන බංගලා සහ නිවාස දේශීය සංචාරකයන් විශාල පිරිසක් දැනටමත් මාර්ගගත ක්‍රමය හරහා වෙන් කරගෙන ඇති බව නුවරඑළිය සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ නිළධාරියෙක් ප්‍රකාශ කරයි.

රාජ්‍ය ආයතන 33 ක් වසා දැමීමට අනුමැතිය

රාජ්‍ය ආයතන 33 ක් වසා දැමීමට අනුමැතිය

ඒ අනුව සති අන්ත දීර්ඝ නිවාඩුවත් සමඟ නුවරඑළියේ නාදගම සංගීත වැඩසටහන සදතැන්න, නුවරඑළිය තුරග තරග පිටිය, නගරසභා ක්‍රීඩාංගණය සහ අඹේවෙළ යන ස්ථානවල පැවැත්වීමට කටයුතු කර ඇති බව ද ඔහු පවසා ඇත.

මේ නිසා ඇතැම් සංචාරක පහසුකම් ලබා දෙන ස්ථානවල කාමරවල මිල ගණන්ද ඉහළ දමා ඇති බව නුවරඑළිය ප්‍රදේශවාසීන් පවසා තිබෙනවා.

ඒ අනුව සති අන්ත දීර්ඝ නිවාඩුවට නුවරඑළියට පැමිණෙන දේශීය සංචාරකයන්ගේ ආරක්ෂාවට නුවරඑළිය පොලිස් කොට්ඨාශවලින් අමතර පොලිස් නිළධාරින් 100කට ආසන්න පිරිසක් නුවරඑළිය මූලස්ථාන පොලිසිය වෙත කැදවා තිබෙන අතර ඊට අමතරව දිවා රාත්‍රි දෙකේ රථවාහන රාජකාරි වෙනුවෙන් යතුරුපැදි කිහිපයක්ද යොදවන බවට නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කරයි.

ලබන වර්ෂයේ මුල සිටම සියලු රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහලට වැඩි වෙන්නේ මෙහෙමයි

ලබන වර්ෂයේ මුල සිටම සියලු රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහලට වැඩි වෙන්නේ මෙහෙමයි

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

වැට් බදු ක්‍රමය ඔක්තෝබර් 01 සිට යළි ක්‍රියාත්මකයි

වැට් බදු ක්‍රමය ඔක්තෝබර් 01 සිට යළි ක්‍රියාත්මකයි