වාහන ආනයනයෙන් රේගුවට විශාල ආදායමක්

Report

පෙබරවාරි 1 වැනිදා සිට වාහන ආනයනයට අවසර දීමෙන් පසු මේ වන විට මෝටර් රථ 14,000ක් මෙරටට ගෙන්වා ඇතැයි ශ්‍රී ලංකා රේගු සේවය පවසයි.

රේගුවේ මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ, මෙම ආනයන හරහා රුපියල් බිලියන 165ක ආදායමක් රජයට හිමිවූ බවයි.

ඊශ්‍රායලයෙන් පිටවීමට අවශ්‍ය පහසුකම් සූදානම් - ලාංකිකයන්ට කියයි

ඊශ්‍රායලයෙන් පිටවීමට අවශ්‍ය පහසුකම් සූදානම් - ලාංකිකයන්ට කියයි

ගතවූ කාලය තුළ ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 900ක ආදායමක් ලබා ඇති අතර, මෙම වසරේ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට හැකිවනු ඇතැයි ඔහු සඳහන් කළේය.

ඉරාන-ඊශ්‍රායල යුද්ධය හේතුවෙන් මෙරට ආනයන හා අපනයන කටයුතුවලට මෙතෙක් බලපෑමක් එල්ල වී නැති බවත්, ඉන්ධන සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගත් නෞකා පෙර පරිදිම මෙරටට පැමිණෙමින් පවතින බවත් රේගු සේවය වැඩිදුරටත් පවසයි.

ශවේන්ද්‍ර සිල්වා, මහින්ද, කුට්ටිආරච්චි ඇතුළු ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි...? - ලැයිස්තුව මෙන්න

ශවේන්ද්‍ර සිල්වා, මහින්ද, කුට්ටිආරච්චි ඇතුළු ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි...? - ලැයිස්තුව මෙන්න

 

පහේ ශිෂ්‍යත්වය ගැන තීරණාත්මක දැනුම් දීමක්

පහේ ශිෂ්‍යත්වය ගැන තීරණාත්මක දැනුම් දීමක්