මහ බැංකුව ඩොලර් මිල දී ගත් හැටි හෙළිදරව් වෙයි. - සම්පූර්ණ විස්තරය මෙන්න.

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Economy of Sri Lanka Dollars
By Wayomi Nov 11, 2024 12:12 PM GMT
Wayomi

Wayomi

Report

2024 ඔක්තෝබර් මාසය තුළ දී දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 189.5 ක් මිල දී ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව මෙම ඩොලර් මිල දී ගැනීමත් සමඟම 2024 මුල් මාස 10 තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිල දී ගෙන ඇති සමස්ත ඩොලර් ප්‍රමාණය, ඩොලර් මිලියන 2,470.4 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර 2024 වසරේ මෙම කාලය තුළ දී මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ තුළ අලෙවි කර ඇති ඩොලර් ප්‍රමාණය ඩොලර් මිලියන 160.5 ක් ලෙසින් වාර්තා වෙනවා.

මේ සති අන්තය වන විට ඉන්ධන මිල පහල යයි.- නව මිල ගණන් මෙන්න.

මේ සති අන්තය වන විට ඉන්ධන මිල පහල යයි.- නව මිල ගණන් මෙන්න.

ජනවාරියේ ඉන්ධන, ගෑස් හිඟයක්? - ඉන්ධන මිල සූත්‍රය නව රජයෙන් ඉවත් කරයි.?

ජනවාරියේ ඉන්ධන, ගෑස් හිඟයක්? - ඉන්ධන මිල සූත්‍රය නව රජයෙන් ඉවත් කරයි.?

මෙම දත්ත වාර්තා අනුව ශුද්ධ වශයෙන් 2024 වසරේ මුල් මාස 10 තුළ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 2,309.9 ක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිල දී ගෙන ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සතිපතා ප්‍රකාශයට පත් කරනු ලබන සතිපතා ආර්ථික දර්ශක වාර්තාවන් ඇසුරින් මෙම ගණනය කිරීම් සිදුකර ඇති බව සඳහන්.

කොටස් වෙළෙඳපොළ කලින්ම වහලා දායි. - ඒ දවස මෙන්න.

කොටස් වෙළෙඳපොළ කලින්ම වහලා දායි. - ඒ දවස මෙන්න.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම ඈවර කරයිද? - වෙන්න යන දේ ගැන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම ඈවර කරයිද? - වෙන්න යන දේ ගැන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්.

සිගරට් අලෙවිය ගැන ගොඩක් අයට සුබ ආරංචියක්.

සිගරට් අලෙවිය ගැන ගොඩක් අයට සුබ ආරංචියක්.

ReeCha