සෞදි රැකියා අපේක්ෂිතයින්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් සුබ ආරංචියක්

Report

සෞදියේ රැකියා සඳහා යන වෘත්තිය කුසලතා සහිත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා වූ විභාගයට, සිංහල සහ දෙමළ භාෂාවලින් පෙනී සිටීමේ අවස්ථාව ලැබී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කර තිබේ

එම කාර්යාංශය සඳහන් කළේ, මෙතෙක් භාෂාමය බාධා හේතුවෙන් එම විභාගයට පෙනී සිටීමේදී අපහසුතාවයට පත්වූ ශ්‍රී ලාංකික රැකියා අපේක්ෂකයින්ට විශාල සහනයක් සැලසෙනු ඇති බවයි.

ඒ හරහා සෞදි අරාබියේ වෘත්තීය කුසලතා සහිත රැකියා සඳහා අයැදුම් කරන ශ්‍රී ලාංකිකයින්ට සිය මව් භාෂාවෙන් එම විභාගයට පෙනී සිටීමට හැකි වනු ඇත.

අද මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළට - අඩු කළ මිල ගණන් මෙන්න

අද මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළට - අඩු කළ මිල ගණන් මෙන්න